වෙබ් අඩවියක් ආරම්භ කිරීම ඔබ තාක්ෂණික දනුම නොමැති කල, එය මහා ලොකුඩ් දෙයක් සේ පෙනේ.  කරදර වෙන්න එපා, ඔයා තනියම නෙවෙයි. 130,000+ කට වැඩි පිරිසක් WordPress සමඟ වෙබ් අඩවි නිර්මාණය කර ඇත හා මගෙ උපකාරයන් ද හිමි වේ.  🙂

ඒ වගේම Coding හැදෑරීමෙන් තොරව වෙබ් අඩවියක් සාදා ගන්නා ආකාරය පිළිබඳව පියවරෙන් පියවර මාර්ගෝපදේශයෙන් වඩාත් සවිස්තරාත්මක නිර්මාණය කිරීමට අපි තීරණය කර ඇත.

Free OF Charge = අපගේ විශෙශ්ත්‍ය නම් අප ඔබට TeamViewer හරහා උවද උදව් කිරීමට සුදානමින් සිටී. Config WordPress, install SSL, Install Plugins, Fix some errors.

ඔබට එය තනිවම කිරීමට අවශ්ය නම්, කරුණාකර වෙබ් අඩවියක් සෑදීමේ අපගේ පියවර අනුගමනය කරන්න.

  1. නොමිලේ Domain නාමයක් සොයා ගැනීම සහ ලියාපදිංචි කිරීම
  2. හොඳම Web Hosting සමාගම තෝරා ගැනීම
  3. WordPress ස්ථාපනය කරන්නේ කෙසේද?
  4. ඔබගේ Web Site සැලැස්ම වෙනස් කිරීම සඳහා Theme ස්ථාපනය කිරීම
  5. WordPress හි පිටු නිර්මාණය කිරීම
  6. WordPress Plugins උපයෝගී කර ගැනීම
  7. WordPress හී Options හදුනා ගැනිම.
  8. මුදල් උපයන්නෙ කෙසේද?

අපි Web Site එක නිර්මාණය කිරීමට පෙර, අපිට මුන ගැසෙන සුලභ වූ ප්රශ්න කිහිපයක් ගැන කතා කරමු.

Web Site එකක් තැනීමට මාහට අවශ්‍ය දෑ?

ඔබගේ WordPress අඩවිය ආරම්භ කිරීමට පහත සඳහන් කරුණු තුනක් ඔබට සපුරා ගත යුතුය.

  1. Domain නම – මෙය google.com වැනි ඔබේ වෙබ් අඩවියෙහි නමකි
  2. WordPress hosting – ඔබගේ Web Site එක ගබඩා කර ඇති ස්ථානය මෙයයි.
  3. ඔබේ අවධානයෙන් විනාඩි 45 ක්.

අත්තටම මට කියක්යයිද web site එකක් හදන්න?

ඔබ අප හා සිටින බැවින් web site එකක් අලුතෙන් පටන් ගන්නා ඔබට වැය වන්නේ $15 වැනි සුලුම මුදලකි. (ලන්කවේ hosting සේවාවන් නොවේ. Ipage, Bluehost,Dreamhost,siteground වැනි International Companies) 

එහෙත්  සාමාන්‍යයෙන් Business Web Site එකට වසරකට $100 ක් තරම් මුදලක් වැය වන අතර, Site eke විශාලත්වය අනුව වසරකට $30,000 ක් පමණ ඉහළ යා හැක.

Domain එකක් ගැනිම. | මුදල හා තොරා ගත යුතු ආකරය.

Domain එකක් ගැනීමට ඔබට Hosting Company එකක් අවශ්‍ය වේ. Ipage,godaddy,. අප recommend කරන්නෙ ipage. මොක්ද ඔබට Domain එකක් FREE ලැබෙන නිසා.

Domain Name තෝරා ගැනීමේ දී, .com එකක් ලබා ගැනීම උස්සහ කරන්න. එය නිකම්ම  වෙබ් අඩවියට කීර්ති නාමයක් ලබා දෙයි. Com Domain නාමය සොයා ගැනීම පහසු නැත. එහෙත්, ඔබ නිර්මාණශීලී නම්, එය සොයා ගැනීමට අපහසු නොවනු ඇත.

උදාහරණයක් ලෙස, ඔබේ ව්යාපාර නාමය සඳහා. .Com Domain නමක් සොයා ගැනීමට නොහැකි නම් අමතර වචනයක් එකතු කිරීමට උත්සාහ කළ හැකිය.

Pocket.com නම් ඔබ සොයන්නෙ, එය ගැනිමට නොහැකි නම් ඔබට පුලුවන් Getpocket.com වැනි නාමයක් use කරන්න.

මෙම Page එකට ගොස් ඔබට කැමති Domain එකක් තොරන්න. ඔයාට Help එකක් ඔනි නම් අපේ Team එකෙන් Help එකක් ගන්නත් පුලුවන්.

හොඳම Web Hosting සමාගම තෝරා ගැනීම

Hosting එකක් තොරගනිද්දි බලන්න ඔනී ගොඩක් දෙවල් තියනවා. එහෙත් මේ ඔබේ පලමු Site එක නම් අපි කියන්නෙ Ipage යන්න. ලොකේ beginnerලා වෙනුවෙන් තමයි ඒක තියන්නෙ. ඔබ අප හරහා ගන්නවා නම් HOST+ DOMAIN + SSL  සේරටම යන්නෙ $15. නැතිනම් $35.88.  ( ඔබ Host එකක් ගැනිමට කලින් අපව සම්බන්ද කරගැනීම අත්‍යවශ්‍ය වන අතර එවිට මෙම අපෙන් විතරක් හම්බෙන Offer එක ලබාගත හැකි වේ.)

Read More : හොදම Web Hosting 10 – USA Premium Hosting

→ Click here to Claim this Exclusive Ipage offer ←

“Get Started Now” Click කරන්න. එවිට ඔබට නොමිලේ හම්බෙන Domain එක තොරාගැනීමට අවස්ථාවක් හම්බේවි.

Domain තොරාගනිද්දි, Make it easy to type, Be memorable, Use keywords. පිලිබඳ සැලකිලිමත් වන්න. ඉන් පසු,

ඉන් පසු, ඔබට Term length එක තොරන්න ලබේ. අවුරුද්දකට ගන්න. (එවිට $35 පෙන්නුම් කරට ඔබ අප සම්බන්ධ කරගත් පසු $15 අඩු කරගත හැක.

ඉන් පසු, “Next” කරන්න.  ඉන් පසු එන page එකෙ අති සියලු tiks අයින් කරන්න.

ඉන් පසු, ඔබේ තොරතුරු Fill කර, Payment එක සිදු කරන්න.

Congratulations, You Have Successfully Purchased Your Host And Domain 

දැන් ඔයා WordPress Install කරන්න ඔනි. එකට විදි කිහිපයක් තියනවා. Auto Installation එකක් පාවා තියනවා. එත් අපි Stranded / Manual විදියට Install කරමු.

මුලිම්ම Download කරගන්න ඔනි WordPress Zip File එක. ඉට පස්සේ එක upload කරගන්න ඔනී ඔයගේ Hosting Site එකේ File Manager එකට. File Manager එකට යාමට මුලිම්ම ඔයා ගත්ත account එකට log වෙන්න.

ඔයාට බලාගන්න පුලුවන් File manager එක WebSite යටතේ අන්තිමටම. එකට ගිහින්

ඉතලය මත Click කර. download කරපු WordPress Zip File එක upload කරන්න. එය Extract කරගන්න.

 

දැන් අපි DB එක හදාගන්න ඔනි. එකට Home එකට ගිහින් Databse වලට යන්න.

Step 1, ඉස්සෙල්ලම අපි User කෙනෙක් හදාගන්න ඔනි. ඉට පස්සෙ Database එක හදන්න ඔනි user ගේ details දාලා.

එච්චරයි. දැන් යන්න ඔයගෙ browser එකෙන් ඔයගෙ  site එකට. එටකොට ඔයාට එනවා පොඩි installation එකක්. මේ වගේ.

මෙකේ අපි හැදුව DB එකෙ  Name,user,password දාලා. SUBMITE කරන්න.

ඉට පස්සෙ Site එකෙ name එක, User Name, Email හා  password  Fill කරන්න ඔනී. (Search-engine Visibility එකට tik දන්න එපා.)

ඉට පස්සෙ ඔයා “Install WordPress” Click කරම ඔයවා redirect වෙයි ඔයගේ site එකෙ Dashboard එකට. 🙂

Congratulations, You Have Successfully Create Your First WordPress Site 

Leave a Reply